Social Icons

Wednesday, July 16, 2014

මහබෝසත්වරයෙක් සසර සැරිසරන විට උන්වහන්සේ වෙත හිමිවන විශේෂතා

Photo: මහබෝසත්වරයෙක් සසර සැරිසරන විට උන්වහන්සේ වෙත හිමිවන විශේෂතා

1.නියත විවරණ ලත් මොහොතෙහි පටන් උපතින් අන්ධයෙකු නොවීම.
2.නියත විවරණ ලත් මොහොතෙහි පටන් උපතින් බිහිරෙකු නොවීම.
3.උන්මත්තකයෙකු නොවීම.
4.ගොතගසමින් කථා කරන්නෙකු නොවීම.
5.අත් පා කොර වූවෙකු නොවීම.
6.ම්ලේච්ඡයන් සිටින ප්‍රදේශයක නො ඉපදීම.
7.දාසියකගේ කුසෙහි නොඉපදීම.
8.මිනිසත් බවක් ලැබුවේ නම් නියත මිථ්‍යාදෘෂ්ටිකයෙකු නොවීම.
9.ලිංග පරිවර්තනයකට හසු නොවීම. (ස්ත්‍රියක නොවීම.)
10.පඤ්චානන්තරීය පාපකර්ම නොකිරීම.
11.කුෂ්ඨ ‍රෝගියෙකු නොවීම.
12.තිරිසන් ආත්ම භවයක ඉපදුණත් වටු කුරුල්ලෙකුට වඩා කුඩා ආත්ම භවයක නොඉපදීම හා හස්තියෙකුට වඩා විශාල ශරීර ඇති සතෙකු නොවීම.
13.ඛුප්පිපාසිකාදී ප්‍රේතාත්මභාවයන්හි නොඉපදීම.
14.කාලකඤ්ජාදී අසුර නිකායයන්හි නොඉපදීම.
15.අවීචි මහා නිරයෙහි නොඉපදීම.
16.ලෝකාන්තරික නිරයෙහි නොඉපදීම.
17.කාමාවචර ලෝකයන්හි නම් මාරයෙකුව හෝ,රූපාවචර ලෝකයන්හි නම් අසඤ්ඤතලයන්හි හෝ සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි හෝ,අරූප භවයන්හි නොඉපදීම.
18.වෙනත් සක්වලකට නොයෑම.

අපදාන අටුවාවට අනුවයි..
(තලල්ලේ චන්දකිත්ති හිමි – සම්බුද්ධාපදාන)

නිබ්බානං පරමං සුඛං - Nibbana පිටුව සමග ඔබත් එක්වන්න..

No comments:

Post a Comment

Blogger Templates