Tuesday, June 24, 2014
කර්මය හා කර්ම පලය
මනොපුබ්බංගමා ධම්මා-මනොසෙට්ඨා මනොමයා
(සෑම දෙයකටම සිත මුල් වේ)
මනසා චේ පදුට්ඨේන-භාසති වා කරොති වා
(සිත නරක් කරගෙන කරන ක්‍රියාවන් නිසා…)
තතෝ නං දුක්ඛමංවේති-චක්කං ව වහතො පදං
(කරත්තෙ බැඳි ගොනා පස්සෙන් එන රෝදය වගේ දුක් විපාක ඔහු පසුපස ලුහු බදී.)
(ධම්ම පදය, යමක වග්ගය 1:1)

බුදු දහමට අනුව කර්මය යනු මනුෂ්‍යයා විසින් සිදු කරන හොඳ හෝ නරක ක්‍රියාවන් වේ.හොඳ ක්‍රියා කිරීමෙන් යහ පල මෙන්ම නරක ක්‍රියාවන්ගෙන් අසුභ පලද මනුෂ්‍යයා විසින් ලබා ගනී.කර්මය පිලිබඳ ව ධම්ම පදයේ යමක වග්ගයේ 1 : 1 මගින් ඉහත පරිදි විස්තර වේ.කර්මය වනාහි සෑම පුද්ගලයෙකුටම පොදු ධර්මතාවයකි.ඔහුගේ හෝ ඇයගේ කර්ම ඵලය කුමන දහමක් ඇදහුවද කුමන ජන වර්ගයක ජන්මය ලැබුවද යන්න මත තීරණය නොවේ.එය තීරණය වන්නේ ඔහු හෝ ඇය කරන යහපත් හා අයහපත් ක්‍රියාකාරකම් විසිනි.

Wednesday, June 11, 2014
පෝය 12 හේ වැදගත්කම
පෝය 12 හේ වැදගත්කම
පෝය දිනය බෞද්ධයාට අතිශයින්ම වැදගත් දිනයකි. බෞද්ධ විහාරස්ථානවල නොයෙක්
පින්කම් රාශියක් සිදු කරන්නට පසළොස්වක පෝය දිනය යොදා ගනු ලබයි. ගිහි උපාසක,
උපාසිකාවන් පෙහෙවස් සමාදන් වන්නේත් පෝය දිනයේදීයි. මසකට පෝය දින සතරක්
තිබුණ ද එයින් වඩා වැදගත් කොට සලකන්නේ පුර පසළොස්වක පෝය දිනයයි. ගමේ පන්සල
හා සම්බන්ධ පින්කම් කටයුතුවල පමණක් නොව දුර බැහැර වැදගත් සිද්ධස්ථාන වන්දනා
මාන කරන්නට යන්නේ ද බොහෝ විට පෝය දිනයේදීය. කෙසේ වුවත් සෑම පුර පසළොස්වක
පෝය දිනයක්ම බෞද්ධයාට ඉතා වැදගත්ය.Friday, June 6, 2014
නාගදීපයේ ඉතිහාසය
බුදුරදුන්ට පිදුව මිණිපළඟ පිහිටි නාගදීපය
1936 දී හමුවූ ‘වල්ලිපුරම් රන් තහඩු ලිපිය’ සනාථ කළ නාගදීපයේ ඉතිහාසය.
------------------------------------------------------------------------------------------------------------------------
බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩියේ නාගදීපයට ය. එය සිදුවූයේ බුද්ධත්වයෙන් වසර 5 කට පසුව එළඹුන එක් බක් මස අමාවක පොහොය දිනකදී ය. මේ වනවිට අප මහා ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තුංග සම්බුද්ධත්ව මහා මංගල්‍යය සිදුවී වසර 2600 ක් ගතවී ඇත. එසේ නම් වර්තමානය වනවිට දෙවන ලංකාගමනය සිදුවී වසර 2595 ක් ගතවී තිබේ. ඉතින් ඉතා දීර්ඝ ඉතිහාසයක් මහා කාල පාශයකින් වැසී යාමේදී යම් සිදුවීමක් ඉතා නිවැරැදි ලෙස නිරවුල් කර ගැනීම ඉමහත් වූ අපහසු කාර්යයකි. ඒනිසා වංශ කතාවන්හි සටහන්, ඉතිහාසය විසින් රැගෙන ආ තොරතුරු, ජනශ්‍රැති ඔස්සේ යම් නිරවුල් තැනකට එළඹීමට අපි උත්සාහ කරමු.

ත්‍රිපිටකය බාගත කරගන්න
ත්‍රිපිටකය බාගත කරන්න
http://www.aathaapi.org/Thripitaka.html
අපගේ facebook පිටුව සමග එක්වීමට පහත link එකට යන්න
╔════════════════════════════════╗
LIKE US ➨ https://www.facebook.com/R.SRILANKAN ╚════════════════════════════════╝

මතු බුදුවන බුදුරජාණන් වහන්සේලා
මතු බුදු වන දස දෙනකු ගැනයි
(පූර්ණ ගෞරවය නමස්කාර පිටුවට සහ හසන්ත වාසනා සමරසිංහටය)
ගෞතම බුදු සසුනෙන් පසු ව බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් දස නමකගේ විස්තර ඇතුළත් ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ නම් කෘතිය සම්බන්ධයෙන් මෙම ලිපිය සකස් කැරිණි. එම කෘතිය ආචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ගේ සංස්කරණයෙන් යුක්ත ව දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.

Subscribe to:
Posts (Atom)